Header Ads

පණ පිටින් කළු ජාතිකයෙක් මිනි පෙට්ටියක දාලා සුදු ජාතිකයින් දෙන්නෙක් කරන්න හදපු දේ


මේ කියන්න යන්නේ සමාජ මාධ්‍යවල බලපෑම කොයිතරම්ද කියන එක ගැන කතාවක් වගේම සමාජ මාධ්‍ය Social media හොඳට පාවිච්චි කලොත් කරන්න පුළුවන් දේවල් ගැන කතාවකුත්.

සුදු ජාතිකයෝ දෙන්නෙක් කළු ජාහිකයෙකුට පහර දීල ඔහුව මිනි පෙට්ටියක දාල වහන දර්ශනයක් බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන තවත් කළු ජාතිකයෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කලා.

මේ දර්ශනය දැකපු පොලීසිය වහාම ක්‍රියාත්මක වෙලා මේ සුදු ජාතිකයෝ දෙන්නව අත්අඩංගුවට අරන්.

මේ දර්ශනය ප්‍රසිද්ධ කළ කෙනා කියල තියෙන්නේ තමන් සමාජ මාධ්‍ය හරහා මේ කළ දේ ගෙන සතුටට පත්වෙනවා කියලයි.

Powered by Blogger.