Header Ads

විවාහක රූ රැජින තරගයට ගිහින් හිස් අතින් එන බවකී ගයත්‍රි ගෙනාපු දේ

ගයත්‍රි ඩයස් විවාහක රූ රැජින තරගයකට ගිය පුවත පසුගිය දවස්වල ක්ෂේත්‍රය පුරා පැතිර ගියා.

ඇතැමුන් සඳහන් කළේ රැවටීමකට ලක්ව ඇති ඇය හිස් අතින් යළි පැමිණෙනු ඇති බවයි.

තරගයෙන් අනතුරුව ගයත්‍රි ලංකාවට පැමිණි අතර ඇය හිස් අතින් නොපැමිණි බවයි පැවසෙන්නේ.

“MrsTop of the world තමයි මම සහභාගි වුණ තරගය. එය ඉන්දියාවෙ නවදිල්ලි නුවර පැවැත්වුණේ. රටවල් 20කින් තරගකාරියන් 20ක් සහභාගි වුණා. ඒත් තරගාවලියෙ මිසිස් ටැලන්ට් වෙන්න පුළුවන් වුණා.”

ගයත්‍රි ඒ සම්බන්ධයෙන් මාධ්‍යට සඳහන් කර තිබුණේ එලෙසයි.
Powered by Blogger.