Header Ads

තවුෆික් ජමාත් විවේචනයට කළ ‘ඩෑන් ප්‍රියසාද්’ දැන් සිපිරි ගෙදර-පොලිසියෙන් ඔහුව ගෙන ගිය උණුසුම්කාරී අවස්ථාව මෙන්න

තවුෆික් ජමාත් සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ ඩෑන් ප්‍රියසාද් නැමති තරුණයාව ජනවාර්ගික සමගියට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව අනුව මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනුවයි.

අද සවස 4.00ට කිරුළපන බොදු බල සේනා මුලස්ථානයේදී ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් ද කැඳවා තිබෙනවා.

ඔහුව පොලිසිය විසින් රැගෙන යන අවස්ථාවේ දර්ශන පහතින් දැක්වෙනවා.

Powered by Blogger.