Header Ads

බැසිල් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ තවත් කිහිපදෙනෙකුද ඊයේ (16) දිනයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සළකුණ මල් පොහොට්ටුව වන අතර, එහි සභාපතිත්වය දරන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්.

ඔහු එම පක්ෂයට එක්වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටවනු ලැබුවා.
Powered by Blogger.